%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93
Monday, 21 October 2019 - 10:06
පුත්තලම - පරණ මන්නාරම පාරේ ගමනාගමනය ඇණ හිටී
8,962

Views
කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම - සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ කලා ඔයේ ජල මට්ටම අඩි 8 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි
Tuesday, 19 November 2019 - 16:15
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, අද (19) පෙරවරු 10.51ට යෙදී තිබූ සුබ මොහොතින්... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,723 Views
62,174 Views
23,240 Views
30,995 Views
595 Views
111,691 Views
Top