%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
Tuesday, 22 October 2019 - 7:37
සිරියාව අතහැර යන ඇමරිකානු සෙබලූන්ට, කුර්දි වැසියන්ගෙන් තක්කාලි, අල ප්‍රහාර
1,176

Views
උතුරු සිරියාවේ නගර අතහැර යන ඇමරිකානු හමුදාවට කුපිත වූ කුර්දි වැසියන් අර්තාපල් අල හා තක්කාලි වලින් පහර දී තිබෙනවා.

කුර්දි වැසියන් තම නිවෙස්වල සිට ජනේලවලින් අල, තක්කාලි මෙන්ම කසල වලින් ද ඇමරිකානු හමුදා වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අර්තාපල් සහ තක්කාලි ප්‍රහාර මධ්‍යයේ ඇමරිකානු හමුදාව රැගත් වාහන එම ප්‍රදේශවලින් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝපටයක් මේ වන විටත් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

අයි.එස්. සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් සඳහා සිරියාවේ සිටින සිය හමුදාව ඉවත් කර ගන්නා බව ඇමරිකාව පසුගිය දා නිවේදනය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top