උතුරු සිරියාවේ නගර අතහැර යන ඇමරිකානු හමුදාවට කුපිත වූ කුර්දි වැසියන් අර්තාපල් අල හා තක්කාලි වලින් පහර දී තිබෙනවා.
කුර්දි වැසියන් තම නිවෙස්වල සිට ජනේලවලින් අල, තක්කාලි මෙන්ම කසල වලින් ද ඇමරිකානු හමුදා වෙත ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අර්තාපල් සහ තක්කාලි ප්‍රහාර මධ්‍යයේ ඇමරිකානු හමුදාව රැගත් වාහන එම ප්‍රදේශවලින් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝපටයක් මේ වන විටත් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
අයි.එස්. සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම් සඳහා සිරියාවේ සිටින සිය හමුදාව ඉවත් කර ගන්නා බව ඇමරිකාව පසුගිය දා නිවේදනය කළා.

Follow US
Most Viewed Stories