විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Tuesday, 22 October 2019 - 9:14

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බලංගොඩ නගරයේ විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවමංගල්‍ය උත්සවයක් සඳහා බැනරයක් මාර්ගය හරහා ඇදීමට උත්සාහ කිරීමේදී අධි බලැති විදුලි රැහැනක ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories