%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9D%2C+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B7%82%E0%B7%9A%E0%B6%9A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
Tuesday, 22 October 2019 - 13:07
නරුහිතෝ, ජපානයේ අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි
1,195

Views
ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු අද අභිෂේක ලැබුවා. ටෝකියෝ හි පැවති අති උත්කර්ෂවත් නිළ උත්සවයකදී ඔහු මෙම ධුරයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඔහුගේ පියා වන අකිහිතෝ අධිරාජයා පසුගිය දා එම ධුරයෙන් ඉවත් වූයේ තම පුතුට රාජ්‍යයත්වයට පත්වීමට ඉඩ හරිමින්.

ජපානයේ එවැනි කිරුළු අතහැරීමක් වාර්තාවන්නේ වසර 200 කට පමණ පසුව වීම විශේෂත්වයක්. මෙම උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊයේ ටෝකියෝ නුවර බලා පිටත්ව ගියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top