ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු අද අභිෂේක ලැබුවා. ටෝකියෝ හි පැවති අති උත්කර්ෂවත් නිළ උත්සවයකදී ඔහු මෙම ධුරයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ඔහුගේ පියා වන අකිහිතෝ අධිරාජයා පසුගිය දා එම ධුරයෙන් ඉවත් වූයේ තම පුතුට රාජ්‍යයත්වයට පත්වීමට ඉඩ හරිමින්.
ජපානයේ එවැනි කිරුළු අතහැරීමක් වාර්තාවන්නේ වසර 200 කට පමණ පසුව වීම විශේෂත්වයක්. මෙම උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඊයේ ටෝකියෝ නුවර බලා පිටත්ව ගියා.

Follow US
Most Viewed Stories