%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Tuesday, 22 October 2019 - 13:39
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් නඩත්තු සේවකයෙකු මරුට
4,689

Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් එහි නඩත්තු කටයුතුවල නිරත වූ සේවකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 30 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අධිවේගී මාර්ගයේ යකඩ වැට ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top