%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
Wednesday, 23 October 2019 - 7:41
කුර්දි සටන්කාමීන්ට පහරදීමට, රුසියාව සහ තුර්කිය එකඟතාවක
692

Views
උතුරු සිරියාවේ සිටින කුර්දි සටන්කාමීන්ට පහරදීමට රුසියාව සහ තුර්කිය එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන්  අතර ඊට අදාළ ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව උතුරුදිග සිරියාවේ ක්‍රියාත්මක තුර්කි සටන්කාමීන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට රුසියාව සහ තුර්කිය කටයුතු කරනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,762 Views
60,838 Views
22,980 Views
30,489 Views
479 Views
110,594 Views
Top