කුර්දි සටන්කාමීන්ට පහරදීමට, රුසියාව සහ තුර්කිය එකඟතාවක

Wednesday, 23 October 2019 - 7:41

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
උතුරු සිරියාවේ සිටින කුර්දි සටන්කාමීන්ට පහරදීමට රුසියාව සහ තුර්කිය එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන්  අතර ඊට අදාළ ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව උතුරුදිග සිරියාවේ ක්‍රියාත්මක තුර්කි සටන්කාමීන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට රුසියාව සහ තුර්කිය කටයුතු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories