%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Wednesday, 23 October 2019 - 13:05
මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව යොදවයි
2,925

Views
මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥා පනතෙන් පැවරී ඇති බලතලවලට අනුව, මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය 18 වනදා ජනාධිපතිවරයා ඊට අත්සන් තබා තිබෙනවා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා අතිරේක බලතල ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ අදාළ කොමිෂන් සභාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිෂන් සභාව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,229 Views
61,338 Views
23,084 Views
30,718 Views
535 Views
111,103 Views
Top