%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 23 October 2019 - 17:23
වැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත හොංකොං රජය නිල වශයෙන් හකුලා ගනී
630

Views
මතභේදයට තුඩුදුන් පුරවැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත හොංකොං රජය නිල වශයෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ නම් හොකොං වැසියන් චීනය, තායිවානය සහ මැකාවෝ යන රටවලට පිටුවහල් කිරීමට නෛතික බලය හිමිවීමටයි නියමිතව තිබුණේ.

එම නිසා ඊට එරෙහිව හොංකොං වැසියන් පසුගිය මාස කිහිපය පුරා විරෝධතා දියත් කළ අතර, ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේ තම නෛතික නිදහස සීමා කිරීමට චීන රජය මෙම පනත හරහා සූක්ෂමව කටයුතු කර ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,229 Views
61,338 Views
23,084 Views
30,718 Views
535 Views
111,103 Views
Top