වැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත හොංකොං රජය නිල වශයෙන් හකුලා ගනී

Wednesday, 23 October 2019 - 17:23

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මතභේදයට තුඩුදුන් පුරවැසියන් පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත හොංකොං රජය නිල වශයෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ නම් හොකොං වැසියන් චීනය, තායිවානය සහ මැකාවෝ යන රටවලට පිටුවහල් කිරීමට නෛතික බලය හිමිවීමටයි නියමිතව තිබුණේ.

එම නිසා ඊට එරෙහිව හොංකොං වැසියන් පසුගිය මාස කිහිපය පුරා විරෝධතා දියත් කළ අතර, ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේ තම නෛතික නිදහස සීමා කිරීමට චීන රජය මෙම පනත හරහා සූක්ෂමව කටයුතු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories