සජිත්ගේ රැළියකදී චම්පිකට විරෝධය පෑ තරුණයෙකුට ප්‍රහාරයක්

Wednesday, 23 October 2019 - 18:50

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%91+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගිවූ ජන රැළියකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම රැළිය අමතන අවස්ථාවේ එහි සිටි තරුණයෙකු නැගී සිට යම් ප්‍රකාශයක් කිරීමත් සමඟ පාක්ෂිකයින් ඔහුට පහරදී තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ ඊයේ මාළඹේ නගරයේදි පැවති ජන හමුවකදියි. එහිදී තරුණයෙකු නැගී සිට යම් කිසි ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ එහි සිටි පාක්ෂිකයින් ඔහුට පහරදී ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories