ඇමරිකාව විසින් තුර්කියට පනවා තිබූ සම්බාධක ඉවත් කර තිබෙනවා.
මීට දින 9 කට පෙර එම සම්බාධක පනවනු ලැබුවේ තුර්කි හමුදා කුර්දි සටන්කාමීන්ට පහරදීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත් එම ප්‍රහාර නවතා දමන බවට තුර්කිය ලබාදුන් පොරොන්දුව මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව එකඟවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Follow US
Most Viewed Stories