%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+53%E0%B6%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
Sunday, 10 November 2019 - 19:15
බැරල් බිලියන 53ක නව තෙල් නිධියක් ඉරානයේ
778

Views
බොරතෙල් බැරල් බිලියන 53ක් අඩංගු නව තෙල් නිධියක් හමුවී ඇති බව ඉරානය නිවේදනය කර තිබෙනවා.

ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ දේශසීමාවට ආසන්න කුසෙස්තාන් ප්‍රදේශයේ කිලෝමීටර් 2400ක භූමියක මීටර් 80ක් පොළොව අභ්‍යන්තරයට වන්නට මෙම බොර තෙල් නිධිය පවතින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
This is a Paid Advertisement
News Image
News Image
Hiru News Programme Segments
999 Views
59,986 Views
22,737 Views
30,157 Views
406 Views
109,806 Views
Top