%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
Sunday, 10 November 2019 - 20:28
මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ප්‍රහාරය ජනතාවට අමතකයි - පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්
492

Views
තිස් වසරක් පුරා මෙරට පැවති යුදමය වාතාවරණය සහ පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අද වනවිට ජනතාවට අමතක වී ඇති බව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කඩුවෙල අද පැවති උත්වයකට එක්වෙමින්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් රචිත “මහාවංශයේ තුන්වන කොටස“ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
This is a Paid Advertisement
News Image
News Image
Hiru News Programme Segments
999 Views
59,986 Views
22,737 Views
30,157 Views
406 Views
109,806 Views
Top