%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 10 November 2019 - 20:34
දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය ගැන මහින්ද හෙළිකරයි
258

Views
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කිරීම හැර උතුරේ ජීවත් වන ජනතාවගේ ගැටලු විසඳීමට කිසිදා උනන්දු නොවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ මුලිතිව් නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් අද පෙරවරුවේ මුලිතව් නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
This is a Paid Advertisement
News Image
News Image
Hiru News Programme Segments
999 Views
59,986 Views
22,737 Views
30,157 Views
406 Views
109,806 Views
Top