%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92
Monday, 11 November 2019 - 7:47
මුහුදු ගිය ධීවරයින් 5000කට පමණ ඡන්ද දැමීමට අවස්ථාවක් නැතැයි මැසිවිලි
1,061

Views
මෙවර ජනාධිපතිවරණයේදී බහුදින ධීවර යාත්‍රාවලින් මුහුදු ගොස් සිටින ධීවරයන් 5000කට පමණ ඡන්ද අයිතිය අහිමි වන බව ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාතර බෞද්ධ විද්‍යාලයේ පැවති ජගත් ධීවර සම්මේලනය අමතමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
This is a Paid Advertisement
News Image
News Image
Hiru News Programme Segments
999 Views
59,986 Views
22,737 Views
30,157 Views
406 Views
109,806 Views
Top