%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 11 November 2019 - 7:57
ස්වේච්ඡා ජනාධිපතිවරයෙකු වන බව සජිත් කියයි
996

Views
නොමිළේ සේවාව සපයන ස්වේච්ඡා ජනාධිපතිවරයෙකු ලෙස තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළියේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙම ජන හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
2,410 Views
61,629 Views
23,130 Views
30,827 Views
562 Views
111,339 Views
Top