සිඩ්නි නුවරටත් ලැව් ගිනි අවදානමේ

Tuesday, 12 November 2019 - 8:02

%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A
සිඞ්නි නුවර ඇතුළු  ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශ රැසක් මේ වන විට ප්‍රබල ලැව් ගිනි අවදානමකට මුහුණ දී සිටිනවා.

නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි 60කට වැඩි සංඛ්‍යාවක් ඇවිලෙමින් පවතින අතර, ඒවා දැඩි උණුසුම සහ සුළං හේතුවෙන් වේගයෙන් පැතිරී යන බව සඳහන්.

කලාපය තුළ වෙසෙන ජන කොටස මිලියන 6කට අධිකයි. ලැව් ගිනි නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ වන විට සත් දින හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පාසල් 600කට අධික සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories