චීනය පර්යේෂණ රොකට්ටුව සාර්ථකව අත්හදා බලයි

Thursday, 14 November 2019 - 19:33

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලබන වසරේ සිදුකිරීමට නියමිත චීනයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම සඳහා වන පර්යේෂණ රොකට්ටුව අද චීනයේ උතුරු හෙබෙයි ප්‍රදේශයේදී සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

අඟහරු ග්‍රහයාට සමාන පර්යේෂණ පහසුකම් සහිත ස්ථානයක මෙම ගොඩබැස්වීම සිදුකර ඇති බවයි චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ ප්‍රධානී සැන් කෙජියෑන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories