%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 November 2019 - 13:08
ඉන්දියාවෙන් ඊයේ රාත්‍රියේ අග්නි මිසයිලයක්
652

Views
ඉන්දියාව විසින් න්‍යෂ්ටික අවියක් යොමු කළ හැකි අග්නි මිසයිලයක් ඊයේ රාත්‍රියේ අත්හදා බලා තිබෙනවා.

ඔඩීෂා වෙරළට ඔබ්බෙන් පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දිවයිනෙන් යොමු කළ මෙම බැලිස්ටික් මිසයිලය, ඉන්දියාව එලෙස රාත්‍රියේ අත්හදා බලනු ලැබූ පළමුවැන්නයි.

මීටර් 20ක් දිගැති ටොන් 17ක් බරැති කොටස් දෙකින් සමන්විත මෙම මිසයිලය මගින් කිලෝග්‍රෑම් 1000ක න්‍යෂ්ටික අවියක් කිලෝමීටර් 2000ක දුරකට යොමු කළ හැකියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top