ඉන්දියාවෙන් ඊයේ රාත්‍රියේ අග්නි මිසයිලයක්

Sunday, 17 November 2019 - 13:08

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව විසින් න්‍යෂ්ටික අවියක් යොමු කළ හැකි අග්නි මිසයිලයක් ඊයේ රාත්‍රියේ අත්හදා බලා තිබෙනවා.

ඔඩීෂා වෙරළට ඔබ්බෙන් පිහිටි ආචාර්ය අබ්දුල් කලාම් දිවයිනෙන් යොමු කළ මෙම බැලිස්ටික් මිසයිලය, ඉන්දියාව එලෙස රාත්‍රියේ අත්හදා බලනු ලැබූ පළමුවැන්නයි.

මීටර් 20ක් දිගැති ටොන් 17ක් බරැති කොටස් දෙකින් සමන්විත මෙම මිසයිලය මගින් කිලෝග්‍රෑම් 1000ක න්‍යෂ්ටික අවියක් කිලෝමීටර් 2000ක දුරකට යොමු කළ හැකියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories