විපක්ෂ නායකගේ 74 වන ජන්ම දිනය අද

Monday, 18 November 2019 - 13:58

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+74+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා.

ඒ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේදීයි.

එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කළා.

 

 

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories