එජාපයේ මැති ඇමතිවරුන් ඉදිරි රජයකට නැහැ

Tuesday, 19 November 2019 - 7:36

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
එක්සත් ජාතික පක්ෂයේ චෝදනා නොමැති මැති ඇමතිවරුන් වුවද ඉදිරි රජයකට සම්බන්ධ කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ඊයේ රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories