%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 19 November 2019 - 16:14
කැනඩාවේ දුම්රිය වර්ජනයක්
619

Views
කැනඩා ජාතික දුම්රිය සේවයේ සේවකයින් අද සිට පැය 72 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සේවක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වර්ජනය සඳහා දුම්රිය සේවකයින් 3,000 ක් පමණ එක්ව සිටිනවා.

 කැනඩාවේ නිෂ්පාදනය කරන එළවළු තෙල් සහ තිරිඟු පිටි අපනයනය සඳහා රට අභ්‍යන්තරයේ සිට වරාය වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ දුම්රිය මගින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,606 Views
68,070 Views
24,215 Views
32,867 Views
1,075 Views
115,886 Views
Top