රිෂාඞ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Follow US
Most Viewed Stories