ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Wednesday, 20 November 2019 - 19:49

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ පිහිටි ඉරාන හමුදාවට සහ සිරියානු රජයට අයත් මර්මස්ථාන කිහිපයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමඟින් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඩැමස්කස් අගනුවරට ඉහළින් ගමන් කළ මිසයිල බොහොමයක් බිම හෙළීමට හැකිවූ බවයි සිරියාව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories