%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Thursday, 21 November 2019 - 7:41
ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසේ
680

Views
ඕස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එය පෙර දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

මෙම තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපාන බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
7,099 Views
68,804 Views
24,322 Views
33,068 Views
1,121 Views
116,447 Views
Top