ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසේ

Thursday, 21 November 2019 - 7:41

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් සිඩ්නි සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතිනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එය පෙර දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බවයි.

මෙම තත්ත්වය නගරවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් ලෙස බලපාන බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories