%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Thursday, 21 November 2019 - 16:19
ලැව්ගිනි නිසා සිඩ්නි සහ ඇඩිලේඩ් දුමාරයෙන් වැසේ
359

Views
ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි වලින් පිටවන දුමාරය නිසා සිඩ්නි සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර දුමාරයෙන් වැසී ගොස් තිබෙනවා.

මෙම නගරවල වායුගෝලයේ ගුණාත්මකභාවය මේ වනවිට අන්තරායකර මට්ටමට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය මාසයේ හට ගත් ලැව්ගිනි  ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයටම බලපෑම් එල්ල කර ඇති අතර, විශාලම හානි සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ත ප්‍රාන්තවලටයි.

ලැව්ගිනිවලට හසුවීමෙන් එම ප්‍රාන්තවල පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
7,282 Views
69,067 Views
24,364 Views
33,153 Views
1,155 Views
116,615 Views
Top