%EF%BB%BF%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Friday, 22 November 2019 - 7:47
නෙතන්යාහුට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ
553

Views
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට නීතිපතිවරයා විසින් ඊයේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කළා.

එහිදී වෙන් වෙන් වූ නඩු තුනක් ගොනු කර ඇත්තේ අල්ලස, වංචා සහ විශ්වාසය බිදීම යන චෝදනාවලට අදාළවයි.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ත්‍යාග ලබා ගත් බවට මෙන්ම සුබවාදී මාධ්‍ය ආවරණ ලබා ගැනීම සඳහා වරප්‍රසාද ලබාදී ඇති බවට ද චෝදනා එල්ල වනවා.

කෙසේ නමුත්, ඊශ්‍රායල අගමැතිවරයා කියා සිටියේ නීතිපතිවරයාගේ මෙම පියවර තමා බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණ උත්සාහයක් බවයි.

එමෙන්ම, මේ අවස්ථාවේදී ඉල්ලා අස් නොවන බවත්, අගමැති නෙතන්යාහු අවධාරණය කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,606 Views
68,070 Views
24,215 Views
32,867 Views
1,075 Views
115,886 Views
Top