කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයාගනී

Monday, 02 December 2019 - 17:03

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගාල්ල - බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු රඳවා සිටි සිරමැදිරිය පරික්ෂාවට ලක් කර අවස්ථාවේදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව සඳහන්.

සිර මැදිරියේහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනට සඟවා තිබෙනවා



කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට
Wednesday, 01 April 2020 - 23:36

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු... Read More

සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
Wednesday, 01 April 2020 - 22:42

සිංගප්පූරුවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට... Read More

කොරෝනා වෛරසය නිසා විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කෙරේ
Wednesday, 01 April 2020 - 21:26

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස්... Read More