%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%22%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%22+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CID%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Monday, 02 December 2019 - 17:50
රාජිතගේ "සුදු වෑන්" මාධ්‍ය හමුව ගැන CIDය පරීක්ෂණ අරඹයි
8,359

Views
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජනාධිපතිවරණය ආසන්නයේ, පසුගිය නොවැම්බර් 10 වන දා, සුදුවෑන් රථ රියදුරෙකු යැයි හඳුන්වන පුද්ගලයෙකු ගෙන්වා පැවැත්වූ මාධ්‍ය හමුව පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාමේ සිද්ධියක් ගැන කරුණු අනාවරණ කෙරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබදව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නට දැනුම් දීමෙන් අනතුරුව ඇය නියෝග කළේ අදාළ මාධ්‍ය හමුව පිළිබද සංස්කරණය නොකළ දර්ශන මාධ්‍ය ආයතනවලින් ලබා ගන්නා ලෙසටයි.

මීට පෙර මෙම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට සිංහලේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයකින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,460 Views
67,852 Views
24,185 Views
32,800 Views
1,053 Views
115,708 Views
Top