%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F
Monday, 02 December 2019 - 20:18
එජාප අවසන් තීන්දුව අනිද්දා
287

Views
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී අවසන් තීරණයක් ගන්නා බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එක්ව සිටියා.

ඔහු සඳහන් කළේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සිදුකෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,460 Views
67,852 Views
24,185 Views
32,800 Views
1,053 Views
115,708 Views
Top