උසස් අධ්‍යාපන ඇමති සහ අන්තරේ අතර හමුවක්

Monday, 02 December 2019 - 20:21

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නව රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අතර සාකච්ජාවක් අද පැවැත්වුණා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍යවරයාගේ පළමු නිල රාජකාරී සාකච්ජාව ලෙසින්.   

සාකච්ඡාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී දෙපාර්ශවය අතර විශ්වවිද්‍යාලවල පවතින ගැටළු පිළිබද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.


කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට
Wednesday, 01 April 2020 - 23:36

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු... Read More

සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
Wednesday, 01 April 2020 - 22:42

සිංගප්පූරුවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට... Read More

කොරෝනා වෛරසය නිසා විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කෙරේ
Wednesday, 01 April 2020 - 21:26

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස්... Read More