%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%2C++%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Monday, 02 December 2019 - 20:42
ඇමරිකානු යුද නෞකාවලට, හොංකොං සංචාර තහනම්
843

Views
ඇමරිකානු යුද නෞකා සහ යුද ගුවන් යානාවලට හොංකොං හි සංචාරය කිරීම, චීනය විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ, හොංකොං විරෝධතාකරුවන්ට සහය පළ කරන නීතියක් ඇමරිකාව විසින් සම්මත කර ගැනීමට විරෝධය පළ කරමින්.

ඇමරිකාව සිය අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගසන බවට චෝදනා කරන චීනය, හොංකොං හි ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයට ද සීමාවන් පනවනු ලැබුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,725 Views
68,271 Views
24,246 Views
32,920 Views
1,086 Views
116,035 Views
Top