%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9C%E0%B6%A2+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Monday, 02 December 2019 - 21:17
රටේ වටිනා ඉඩම් රැසක් තම ගජ මිතුරන්ට ලබා දී ඇති බවට හිටපු ඇමති සජිත්ට චෝදනාවක්
884

Views
හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිලධාරීන්ට බලපෑම් කර රටේ වටිනා ඉඩම් රැසක් තම ගජ මිතුරන්ට ලබා දී ඇති බවට නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා චෝදනා කරනවා.

ඔහු මේ චෝදනාව සිදු කළේ අද එම අමාත්‍යාංශයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නව ගම්මාන ඉදිකිරීමේ මුවාවෙන් සජිත් ප්‍රේමදාස මහතා දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසක් රවටා ඇති බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,460 Views
67,852 Views
24,185 Views
32,800 Views
1,053 Views
115,708 Views
Top