%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Wednesday, 04 December 2019 - 15:04
පාසල් පෙළපොත් පළමු දිනයේදීම ලබාදෙන්නැයි උපදෙස්
2,174

Views
ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත් වර්ෂයේ පළමු පාසල් දිනයේම සිසුන්ට ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ සිසුන් 1500 ට වැඩි සියලූ පාසල්වලට මේ වනවිට ඍජුවම පෙළපොත් බෙදාදී ඇති බවයි.

සෙසු සියලූ පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලූවක් ඇත්නම්, 0112 78 48 15 යන දුරකථන අංකයෙන් විමසිය හැකියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top