%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 04 December 2019 - 17:04
චීනයට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගනී
863

Views
චීනයේ - උයිගූර් මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් රදවාගෙන පුනරුත්ථාපනය කරන බවට චෝදනා කරමින් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ඊට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

පසුගියදා බටහිර මාධ්‍ය වාර්තා කළේ මිලියනයකට අධික උයිගූර් මුස්ලිම්වරුන් මෙලෙස ෂින් ජියැං ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක මෙලෙස රදවා ඇති බවයි.

චීනයට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය සම්මත කළ යෝජනාව නීතියක් වීමට නම්, සෙනෙට් මණ්ඩලයෙන් අනුමත වී ජනපති ට්‍රම්ප් ඊට අත්සන් තැබිය යුතුයි.

මේ ආකාරයෙන් චීනයට එරෙහිව හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන්ට සහය පළ කරන යෝජනාවක් ද පසුගියදා කොංග්‍රස් සහ සෙනෙට් මණ්ඩල අනුමැතියෙන් පසු ජනපති ට්‍රම්ප් අත්සන් තබා නීතියක් බවට පත් වුණා.

චීනය ඊට දැඩි විරෝධය පළ කරන අතර, සිය පියවරවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකාවට අනතුරු ඇගවීමක් ද කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපතිගේ ඉන්දීය සංචාරය
Friday, 29 November 2019 - 7:35
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) ඉන්දියාව බලා පිටත්ව ගියා.ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය... Read More
News Image
Hiru News Programme Segments
6,309 Views
67,650 Views
24,146 Views
32,755 Views
1,037 Views
115,561 Views
Top