ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් පක්ෂීන්ගේ පියාපත් වර්ධනය බාල වෙයි

Thursday, 05 December 2019 - 19:35

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පියාපත් වර්ධනය බාලවී පක්ෂීන් කුඩා වී ඇති බව නවතම අධ්‍යයන වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

වසර 40 කට අධික කාලයක් තිස්සේ උතුරු ඇමරිකානු සංක්‍රමණික පක්ෂි විශේෂ 52 කට අයත් පක්ෂීන් 70,716 ක් යොදා ගනිමින් එම අධ්‍යයනය සිදුකර ඇති බවයි මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් වීක්ස් ප්‍රකාශ කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories