බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පවුම් 2400ක දඩයක්

Friday, 06 December 2019 - 19:31

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+2400%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයකදී, තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවට වරදකරු බව එරට වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර තිබෙනවා.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් එම අධිකරණය නියෝග කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400ක් අය කරගෙන නඩුව අවසන් කරන ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories