%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
Saturday, 07 December 2019 - 11:18
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන්වරුන් සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකාව සැරසේ
518

Views
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ ඒ සඳහා සිය ප්‍රධාන සාකච්ඡා නියෝජිතයා වන ශල්මි කාලිසාඩ් දැනටමත් කාබුල් නුවරට ගොස් ඇති බවයි.

එහිදී ඔහු ඇෆ්ගන් ජනාධිපති අෆ්රෆ් ඝානි සමඟ සාකච්ඡා පවත්වන අතර, ඉන් අනතුරුව කටාරය වෙත ගොස් තලෙයිබාන් නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කරනු ඇති
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
75,481 Views
25,537 Views
35,645 Views
14 Views
120,441 Views
Top