බීඩි කොළ තොගයක් ප්‍රවාහනය කළ 9 දෙනෙකු නාවික හමුදා භාරයට

Saturday, 07 December 2019 - 14:04

%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
බීඩි කොළ කිලෝග්‍රෑම් 818 ක් නීතිවිරෝධීව ප්‍රවාහනය කළ පුද්ගලයින් 9 දෙනෙකු කල්පිටිය කප්පල්අඩි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ එම වෙරළ තීරයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු රථවාහන කිහිපයක් පරීක්ෂාවට ලක් කිරීමේදියි.

මෙහිදී ලොරි රථ දෙකක්, කැබ් රථයක් සහ වෑන් රථයක් සමඟින් එහි සිටි සැකකරුවන් 9 දෙනා නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 23 ත් 63ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් බවයි නාවික හමුදාව පැවසුවේ.

එසේම ඔවුන් පුත්තලම, නාවුල, මාතලේ, කල්පිටිය සහ ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories