මෙගා බ්ලාස්ට් ප්‍රසංගය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්

Saturday, 07 December 2019 - 16:01

%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම - ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.

විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ  ‘‘ෆ්ලෑෂ් බෑක්’’ සංගීත කණ්ඩායමයි.

ඒ.ඩී.ඒ නර්තන කණ්ඩායම ප්‍රසංගය නර්තනයෙන් හැඩ කරනවා.

සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories