කොළඹ වරාය නගරය, කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරික භුමිය හා එක් කෙරේ

Saturday, 07 December 2019 - 20:02

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B7%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269ක භුමි භාගය අද කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භුමිය හා එක් කිරීම සිදු කෙරුණා.

ඒල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙයුවාන් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදායි.

පසුගිය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කෙටි කලකට නතර කෙරුණු අතර, පසුව එම කටයුතු යළි ආරම්භ කෙරුණා.

හෙක්ටයාර 269ක භුමි භාගයකින් යුතු කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික භුමිය හා එක් කිරීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙයුවාන් මහතාගේ සහභාගීත්වයෙන්.

ඒ සඳහා විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කෙරුණා.

මෙම උත්සවයෙන් අනතුරුව විශේෂ මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories