%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 08 December 2019 - 13:11
කාෂ්මීරයේ සීමාවන් ඉවත් කරන්නැයි ඇමරිකානු කොංග්‍රසයෙන් යෝජනාවක්
363

Views
ඉන්දු - කාෂ්මීරයේ පාලනය ඉන්දීය මධ්‍යම රජය යටතට පත් කිරීමෙන් පසු එහි පනවා ඇති අන්තර්ජාල සීමාවන් ඉවත් කරන ලෙස ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

එමෙන්ම රඳවාගෙන සිටින ප්‍රාදේශීය දේශපාලනඥයන් නිදහස් කරන ලෙසද ඔවුන් එමඟින් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
74,726 Views
25,386 Views
35,363 Views
331 Views
120,003 Views
Top