%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 08 December 2019 - 14:32
ඉන්දියාවේත් ළුෑණු මිල සීග්‍රයෙන් ඉහළට
346

Views
සැපයුම බෙහෙවින් අඩාලවීම නිසා ඉන්දියාවේ බෙංගලූරු වෙළඳපොලේ ලොකු ළුෑණු කිලෝවක මිල ඉන්දීය රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එහි අවන්හල්වල කෑම වට්ටෝරු පවා වෙනස් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ඉන්දියාවේ වාර්ෂික ලොකු ළුෑණු අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් මිලියන 15 ඉක්මවන අතර, කර්නාටක ප්‍රාන්තය ඒ අතුරෙන් ඉහළම පාරිභෝජකයා වනවා.

මෙවර ඉන්දියාවේ ලොකු ළුෑණු අස්වැන්නෙන් සියයට 50 ක් පමණ අධික වර්ෂාව සහ පසු අස්වනු හානියෙන් අහිමි වී තිබෙනවා.

මේ නිසා වෙළඳපොල වෙත සැපයෙන නිෂ්පාදනය සීමාවීම මිල ඉහළ යාමට හේතුවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
446 Views
74,726 Views
25,386 Views
35,363 Views
331 Views
120,003 Views
Top