%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
Monday, 09 December 2019 - 9:27
තරුණ ජීවිත දෙකක් බිළිගත් යතුරුපැදි අනතුර
5,174

Views
පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් ඊයේ (08) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා කොස්ගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
Hiru News Programme Segments
694 Views
75,826 Views
25,616 Views
35,796 Views
193 Views
120,640 Views
Top