%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%96+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%AF%E0%B7%93
Monday, 09 December 2019 - 15:28
දකුණු අප්‍රිකාවේ සොසිබිනි විශ්ව රූ රැජිණ ලෙසින් කිරුළු පළදී
4,553

Views
දකුණු අප්‍රිකාවේ - සොසිබිනි ටුන්සි 2019 විශ්ව රූ රැජින ලෙසින් අද කිරුළු පැළදුවා.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරගාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් සහ තරඟ වැදුණු අතර, පුවටෝ - රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගත්තා.

26 හැවිරිදි කළු ජාතික රූමතියක් වන සොසිබිනි ටුන්සි විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රකාශ කළේ සමේ කළු පැහැය කාන්තා රූ සපුව සැඟවූ කාලයක් පැවති බවයි.
   
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
තබ්බෝව ගොවි ජනපදයෙන් අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි
Tuesday, 31 December 2019 - 11:14
පුත්තලම, තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් හමුවී තිබෙනවා.බණ්ඩාරනායක... Read More
News Image
News Image
Hiru News Programme Segments
825 Views
76,051 Views
25,661 Views
35,920 Views
270 Views
120,730 Views
Top